The Maha Arahant Mahanuwara Wajirabuddhi  By  cover art

The Maha Arahant Mahanuwara Wajirabuddhi

By: The Path to Nibbāna
  • Summary

  • | ගෞතම බුදුන්වහන්සේ විසින් වදාල නිර්මල සද්ධර්මය නැවත ලෝකයාහට ඉස්මතු කොට විවෘත කළ, ශ්‍රී ලංකාද්වීපයේ අදටත් ජීවමානවම වැඩසිටින උභතෝභාගවිමුක්ත අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත මෙතෙක් පටිගත කරන ලද, එම සියළුම දේශනා (2006 වසරේ සිට අද දක්වා) මෙම "The Path to Nibbāna" පොඩ්කාස්ට් පිටුව ඔස්සේ ශ්‍රවනය කළ හැක. || "The Path to Nibbāna" Podcast page contains all the recorded sermons of The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero, who is currently living in the island nation of Sri Lanka. The Maha Arahant Thero after attaining the supreme Arahanthood in the year 2001, came forth and unearthed the pristine noble Dhamma proclaimed by Gautama the Buddha, by speaking to the world through a series of pristine Dhamma sermons since the year 2006.|
    2022 The Path to Nibbāna. All Rights Reserved.
    Show more Show less
Episodes
  • සදහම් මග (2006 පෙබරවාරි මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
    Mar 24 2022

    නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය.

    (මෙම "සදහම් මග" දේශනාව 2006 වසරේ පෙබරවාරි මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල):
     https://youtu.be/moTHtWNbDRM

    The Youtube Link of the above sermon translated into English:
     https://youtu.be/F5oPtEiKrgQ


    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. 

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/  

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi): 
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

     

     

    Show more Show less
    2 hrs and 1 min
  • ලෝකය (2006 මාර්තු මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රතතන්වහන්සේ
    Mar 27 2022

    නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය. 

    (මෙම "ලෝකය" දේශනාව 2006 වසරේ මාර්තු මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල): 
    https://youtu.be/vvfDI9R9xT0

    The Youtube Link of the above sermon translated into English: 
    https://youtu.be/ujQtS3RCUU4


    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. 

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/  

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi): 
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

    Show more Show less
    1 hr and 52 mins
  • ශ්‍රද්ධාව (2006 අප්‍රේල් මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
    Mar 27 2022

    නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය. 

    (මෙම "ශ්‍රද්ධාව" දේශනාව 2006 වසරේ අප්‍රේල් මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල):
     https://youtu.be/BUx-3vPT2QM

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/vX230kw2P8k


    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. 

    වෙබ් පිටුව:
     https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
     https://www.facebook.com/ThePathToNibbana/  

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi): 
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
     https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

    Show more Show less
    1 hr and 58 mins

What listeners say about The Maha Arahant Mahanuwara Wajirabuddhi

Average customer ratings

Reviews - Please select the tabs below to change the source of reviews.