• SBS Sinhala - SBS සිංහල වැඩසටහන

  • By: SBS
  • Podcast

SBS Sinhala - SBS සිංහල වැඩසටහන  By  cover art

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

By: SBS
  • Summary

  • Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
    Copyright 2024, Special Broadcasting Services
    Show more Show less
activate_primeday_promo_in_buybox_DT
Episodes
  • ඔහොම තමයි හැමෝටම අපල කාලයක් එනවා, වනිඳු කියයි: SBS සිංහල ක්‍රීඩා විග්‍රහය
    Jul 19 2024
    මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
    Show more Show less
    11 mins
  • Latest insights reveal severe stress faced by international students in Australia - ඔස්ට්‍රේලියාව තුල අන්තර්ජාතික සිසුන් මුහුණ දෙන දැඩි මානසික පීඩනය ගැන නවතම තොරතුරු හෙළිවේ.
    Jul 19 2024
    Research has found that mental health strategies designed for international students are few and far between in Australian public universities, highlighting the need for better support. Listen to SBS Sinhala podcast for more information. - ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලැබීමේදී මුහුණ දෙන මානසික ගැටළු සම්බන්දයෙන් විශ්වවිද්‍යාල විසින් ලබාදෙන සහයෝගය ඉතා අවම මට්ටමක පවතින බව වාර්තා වේ. වික්ටෝරියානු ප්‍රාන්තයේ පමණක් පසුගිය දශකය තුල සිසුන් 47 දෙනෙක් සියදිවි හානිකරගනීමට පෙලඹී ඇත.
    Show more Show less
    5 mins
  • ඝාතන තැත ට්‍රම්ප් ට වාසනාව ගෙන එයි, මැතිවරණය අත උඩින් දිනන ලකුණු: ලොව වටා
    Jul 19 2024
    මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
    Show more Show less
    15 mins

What listeners say about SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Average customer ratings

Reviews - Please select the tabs below to change the source of reviews.