• Episode 10: 1
    Apr 4 2023
    12 m
  • බයිබලය තේරෙන සිංහලෙන් අහන්න, ලූක් 23.mp4
    Jan 13 2023
    Baibalaya Sinhalen Luke 23.mp4 / Listen to the Bible in Sinhala, Luke 23.mp4
    Más Menos
    12 m
  • [1]. சிங்கள மக்கள் - "இயேசுவை தனிப்பட்ட முறையில் அறிந்துகொள்ள அழைப்பு".3gp
    Jan 13 2023
    [1]. Sinhala People - "Invitation to Know Jesus Personally".3gp /  සිංහල මිනිස්සු - "යේසුස් වහන්සේ පෞද්ගලිකව දැන ආරාධනා".3gp
    Más Menos
    7 m
  • சிங்கள கிறிஸ்தவ பாடல்கள் - சிங்கள மாஷப்.3gp
    Jan 13 2023
    Sinhala Christian Songs - Sinhala Mashup.3gp / සිංහල ක්‍රිස්තියානි ගීත - සිංහල මැෂ්අප්.3gp
    Más Menos
    5 m
  • சிங்கள கீதம் - "என்னைக் காப்பாற்ற சிலுவையில் உன் உயிரை தியாகம் செய்".mp4
    Jan 13 2023
    Sinhala Hymn - "Sacrifice your life on the cross to save me".mp4 / සිංහල ගීතිකාව - “කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට“.mp4
    Más Menos
    6 m
  • சிங்கள மொழி - "தி இரண்டு சாலைகள்".mp3
    Jan 13 2023
    Sinhala Language - "The Two Roads".mp3 / සිංහල භාෂාව - "ද මාර්ග දෙදෙනා".mp3 // ශුද්ධවර ජොහන් 1 - ධර්මයාණන් මිනිසත් බව ගැනීම1. ආරම්භයේ දී, ධර්මයාණෝ 1:1 වාක්‍යයාණෝ, වචනය තෙම සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.2. ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.3. සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.4. උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.5. ආලෝකය අන්ධකාරයෙහි බබළයි;අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.6.. මතෙ 3:1; මාක් 1:4; ලූක් 3:1-2 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය.  7. ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි.  8. ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.9. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.10. උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.11. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.12. එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.13. එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.14. ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක.දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.15. ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, “මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.16. උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු.  17. කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.  18. කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.
    Más Menos
    2 m
  • சிங்கள மொழி - "நல்ல செய்தி".3gp
    Jan 13 2023
    Sinhala Language  - "Good News".3gp / සිංහල භාෂාව - "ශුභාරංචිය".3gp
    Más Menos
    37 m
  • சிங்களம் - "இது உண்மை மற்றும் அனைவரும் தெரிந்து கொள்ள வேண்டும்" .3gp
    Jan 13 2023
    Sinhala - "It is True and Everybody Ought to Know it".3gp / සිංහල - "එය සත්‍ය වන අතර සෑම කෙනෙකුම එය දැනගත යුතුය".3gp // 1 කොරින්ති 13 - ප්‍රේමය1. මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.2. මතෙ 17:20; 21:21; මාක් 11:23 දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.3. දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්, ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත.4. ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;5. ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි;6. ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.7. ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.8. ප්‍රේමය සදාතනික ය. දිවැස් වැකි වුව ද පහ ව යන්නේ ය; විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය;ඥානය වුව ද නැති වන්නේ ය.9. මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය, දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.10. සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය.11. බාල වියෙහි දී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි; බාලයෙකු මෙන් සිතුවෙමි; බාලයෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත් හැර සිටිමි. 12. දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.13. ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහට ම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය ය.
    Más Menos
    1 h y 2 m